A/L Support Seminar - 2015 - Question Papers & Answer Guides

මෙන්න මේ පාර අර උසස් පෙළ උපකාරක සම්මන්ත්‍රණය කියලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එවපු papers ටිකයි marking schemes ටිකයි ඔක්කොම upload කරා.. ඕනෙ කට්ටිය බාගන්න එහෙනම්.

G.C.E. (A/L) Support Seminar - 2015

Sinhala Medium

English Medium

Tamil Medium

 

Comments

  • edited November -1

    අඩෝ උබ එළ මැස්සෙක් නේ බන්..... පට්ටයි ඈඈඈ..... 

  • edited November -1
    @Kaushala හික් හික්... :D
  • edited July 2015
    යාලුවනේ,2015 A/L ICT,Logic එහෙම support seminar papers,model papers නැද්ද කා ළගවත් 8-| :-/...අනේ තියෙනවා නම් upload කරනවද? ලොකු උදව්වක් ..............
  • edited November -1
    @Yasara ඒ subjects වලට papers හදලා නෑ අධ්‍යාපන අමාත්‍යංශයෙන්. හදපු papers ඔක්කොම ටික තමා ඔය තියෙන්නෙ. :(

    බලන්ඩකො ඉතින් ඒකෙත් හැටි... හරිම අසාධාරණයි. :((
  • edited November -1

    අනේ ඒකනේ යාලු. හරිම අසාධාරණයි..... :( 

  • edited November -1

    2016 Business studies support seminar marking scheme eka nadda?

  • edited November -1

    2016 A/L ICT support seminar papers nadda?

     

  • edited November -1

    @meshna මේ පාරත් ICT වලට Support Seminar paper එකක් හදලා නෑ.

  • edited November -1

    ok, thanks

  • IsuIsu
    edited November -1
    Thanks @Messa
Sign In or Register to comment.