Logic සම්බන්ධව

RuwansiriRuwansiri Student
edited June 2014 in Advanced Level
Logic ඉගෙන ගන්න හොද පොත් වර්ග ඵහෙම තියෙන ඵ්ව කවුරැහරි කියන්ඩකෝ.....
Tagged:

Comments

  • mokkda wenda ona bro..
  • MessaMessa Student
    edited October 2013
    අපි නම් දන්නේ නැ‍තෝ... Logic ගැන 
  • ඉතින් මට පාන්ද....මං ඇහුවෙ දන්න ඵවුන්ගේන්    :P
  • ෆුක්.... >:P
  • :ar!
  • උබට මොකක් ගැනද දැනගන්න ඕනෙ?
  • පන්ඩිතය වෙන් නැතුව කියපන්

    :))
  • යකො ඉතින් ලොගික් වලට පොත් තමා...වෙන මොනවද....
  • උබට ලොජික් වල තියෙන අවුල මොකක්ද?

  • අවුල් ගොඩයි බන්..
  • mamsuhailmamsuhail Member
    Accepted Answer
    කැනීෂියස් පලිහවඩන සර්ගේ විද්‍යාත්මක ක්‍රමය, නවීන තර්ක ශාස්ත්‍රය වගේ ඒවා මට හොඳයි කියලා හිතෙනවා 
  • මං බලන්නහම්... තැන්කූ සහෝදරයා.......   :)>-
  • කැනීෂියස් පලිහවඩනගේ පොත් තමයි හොඳ.
Sign In or Register to comment.