මේකෙ සාධක හොයන හැටි කියල දෙන්නකො

edited October 2019 in Ordinary Level
image
Tagged:

Best Answers

  • edited October 2013 Accepted Answer
    මෙන්න මෙහෙම...
    x(x+2)(1+y)(1-y)
  • edited October 2013 Accepted Answer
    X^2-Y^2+2X+1
    මේක ඔයා ලියාගන්නකෝ මෙහෙම.... X එක්ක තියෙන ඒවා ළඟට ගන්න
    X^2+2x+1-Y^2

    1^2=1 යිනේ....

    ඒක හින්දා මෙහෙම ලිව්වත් වැරද්දක් නෑ....

    X^2+2X+1^2-Y^2

    ඊට පස්සේ ඉතින් ඉතුරු ටික කරගන්න විදිහ ඔයාට තේරෙනවා ඇති නේද....?

    x(x+2)(1+y)(1-y)

  • edited November -1 Accepted Answer
    එල එල මල්ලියා...

Answers

  • edited November -1
    Messa meka karana widiya kiyala dennako..
  • edited November -1
    මේක කරන විදිහ මල්ලී..... ම්ම්ම්..... මේක නිකන් ඉබේටම වගේ ලියවෙනවනෙ මල්ලි...  :P

    @Nipuna_Ayeshan.............. මේක කරන විදිහ කියලා දෙන්න මතකදෝ...... 
  • edited November -1
    Godaaaaaaaaaaaaakkk Thanks Ayyala...!
  • edited November -1
    :-bd
  • edited February 2014
    [-( x(x+2)(1+y)(1-y) මේක වැරදියිනෙ x(x+2)+(1+y)(1-y) නේද මල්ලි
    මේක x ගෙ වර්ගජ සමීකරණයක් ලෙස සලකල

    (x+1-y)(x+1+y) ගන්න.
Sign In or Register to comment.