physics මිනුම් උපකරණ මේ ගාන හදන හැටි කියල දෙන්න

edited October 2019 in Advanced Level

ප්‍රදාන පරිමානයේ කොටස් N සංක්‍යාවක් සහිත දිගක්, කොටස් n සංක්‍යාවකට බෙදීමෙන් වර්නියර් ප්රිමානයක් සාදාගෙන ඇත. වර්නියරයේ කොටසක දිග a වේ. කුඩාම මිනුම කොපමනද? :-\"

Tagged:

Best Answer

  • edited November -1 Accepted Answer
    කුඩා මිනුම =ප්‍රදාන පරිමාණ කොටසක දිග - වර්නියර් පරිමාණ කොටසක  දිග
    (වර්නියර් කොටස් සංඛ්‍යාව = n, වර්නියර් කොටසක දිග = a ,ඒ නිසා පරිමාණයේ දිග = na)
    කුඩි මිනුම = na/N - a
                   = a(n/N -1) 

Answers

Sign In or Register to comment.