Home › Advanced Level
rockykuzz
Member
physics මිනුම් උපකරණ මේ ගාන හදන හැටි කියල දෙන්න
ප්රදාන පරිමානයේ කොටස් N සංක්යාවක් සහිත දිගක්, කොටස් n සංක්යාවකට බෙදීමෙන් වර්නියර් ප්රිමානයක් සාදාගෙන ඇත. වර්නියරයේ කොටසක දිග a වේ. කුඩාම මිනුම කොපමනද? :-\"
Tagged:
Comments